Lyrics

සින්න වූ එක හාදුවක් තියන් හිටියා කල්පයක් සසරේ හමුවෙමු තව දිනක් යළිත් දෙන්නට හාදුවක් සරා සඳ ඇති තව රැයක් ලංව ඉන්නට මට දිනක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු It's your boy Smokio baby Smoka, Smoka, Smoka, Smoka ඒයි,ඒයි,ඒයි හීන සිනමා හලේ දී හීන මැව් දිව්යාංගනාවි රාත්රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී තීව්ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින් ආදරෙන් තෙමන්න මා දෙතොල් මැවුණේ මා නිසා නම් මා නිසාමයි නේද දුන්නෙ ප්රේම හාදු විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත් චිත්ර රූප සනසාවි මනස දෑස පියවාලා හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා නුරා නෙතු රැඳි මාවතේ යලිත් එන්නට බැරි දුරක් සිනාසෙන නෙතු හැමවෙලේ නුඹව හෙව්වා හැම දිනක් කඩා හැලෙනා තව හිතක් රැගෙන යන්නද මම දුරක් නුඹේ තොල්වල පාළුවක් දුටුවිට දෙන්නෙමි හාදුවක් ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු ආලවන්ත ප්රේම හාදු ආයෙ යාළු වෙන්නෙ නෑ ලු හීන ඇත්ත වෙන්න බෑ ලු වෙන්න බෑ ලු වෙන්න බෑ ලු
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out