Music Video

Sihineka Paya
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Shehan Kaushalya
Shehan Kaushalya
Performer
COMPOSITION & LYRICS
Shehan Kaushalya
Shehan Kaushalya
Composer
Thanya Bulathsinhala
Thanya Bulathsinhala
Songwriter

Lyrics

සිහිනෙක පායා ඇවිත් දෙතොලට රහසේ නිදී නිදි නැති සළුවේ වෙලී කිඳුරු ඈ නිල් තෙරේ හිරු කළුවර රෑ තරු ගැබේ රන් මිණි සීතල වැටී නිම් නැති කුලුඳුල් ආදරේ ගොළු වී තනියෙන් වගේ නිම්නාද ඈ කොහේදෝ ඉඳන් ලං වෙලා දැවටුණා නිල්නෙතු පැටලෙන මැදියමේ ඉඟි බිඟි ඉහිරී වැටී රන් ස්වර හැඟුමන් ස්නේහයේ මල් පෙති මන්මත් වෙලා සංසාරයේ හැංගී ගිහින් ඒ ආදරේ සිහිනෙන් විඳී සිහිනෙක පායා ඇවිත් දෙතොලට රහසේ නිදී නිදි නැති සළුවේ වෙලී කිඳුරු ඈ නිල් තෙරේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out