Featured In

Credits

PERFORMING ARTISTS
Yohani
Yohani
Performer
COMPOSITION & LYRICS
Dilanjan Seneviratne
Dilanjan Seneviratne
Composer
PRODUCTION & ENGINEERING
Yohani
Yohani
Producer
Pasan Liyanage
Pasan Liyanage
Producer
Misjah
Misjah
Mastering Engineer

Lyrics

අරුන්ගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල පන්සිලු සේ රඟයෙදී කෙල්ල පුළුලුකුල පැද්දෙයි කෙල්ල තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ අරුන්ගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල රස මනින විවිධ පිළිකුල අතරමැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවෙල සිත පැරදුණ මස අගට ලැබෙන දන්ත සූත්ර මත යැපුණු හිස මුටට ලියන අර්ථකථන මට දොඩනූ සහගහන බසට අන්තර්ජාලයේ මුහුණු අසම්මතය මම ද ව්යාර්ථ කරුණු නොදැක්වූ රම්ය මදිද කඳ සහ ලක්ෂණ සත්ය නොවේද දිග මදි ශිෂ්ණය ශීඝ්ර වුනේද ෂ්... විසර්ජන ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ අරුන්ගල් නෙරියේ විද කෙල්ල ඇඟිලි නිය රත් පැහැ කෙල්ල අසිත රේඛා නෙත් කෙල්ල හීන් හඬ හැඩ ශෝභන කෙල්ල පන්සිලු සේ රඟයෙදී කෙල්ල පුළුලුකුල පැද්දෙයි කෙල්ල තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී ඈ මා වේ, මා වේ, මා වේ ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ වී ඈ මා වේ, මා වේ, මා වේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out