Music Video

Himikari
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Shehan Kaushalya
Shehan Kaushalya
Performer
COMPOSITION & LYRICS
Shehan Kaushalya
Shehan Kaushalya
Composer
Hasith Gunasekara
Hasith Gunasekara
Songwriter
Thanya Bulathsinhala
Thanya Bulathsinhala
Composer

Lyrics

රූ සදවන් ඈගේ සිත්මානේ පායා සිහිනෙන් වාගේ නෙත් රහසේ ලංවී සිහිලැල්වූ මල් වරුසාවක් වෑහේ පැහැසර ආදරේ දල්වාලා සුරඟන සේ කැලුම් පායාලා වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා පැහැසර ආදරේ දල්වාලා සුරඟන සේ කැලුම් පායාලා වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා පායා නෙත් මානේ සුරඟනක හසරැල් සලාලා (සලාලා) මායාවක් වාගේ ඒ හීන හැබැහින් මැවීලා නුඹ එන්න හද ළඟට වී (හද ළඟට වී) සැනහෙන්න දිවියේ යලී සිත සොයන සිහිලැල්ල ඔය නෙතු ළඟයි සෑමදා පැහැසර ආදරේ දල්වාලා සුරඟන සේ කැලුම් පායාලා වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා ස්නේහේ මතුසාදේ ශෘංගාර හැඟුමන් පිරීලා සැනහී හසරැල්ලේ ඉමු මේලෙසින් සිත් බැඳීලා ලොව යාවී අදුරේ ගිලී (අදුරේ ගිලී) දල්වන්න ඔයනෙත් එළී වෙන්නොවන වස්සානේ ඔය නෙතු ළගයි සෑමදා පැහැසර ආදරේ දල්වාලා සුරඟන සේ කැලුම් පායාලා වෙනවද මාගේ හිමිකාරී දිවිතුරා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out