Listen to Khaleesi (Kamini 2) (feat. Kevin Smokio) by Reyance

Khaleesi (Kamini 2) (feat. Kevin Smokio)

Reyance

Hip-Hop/Rap

1,434 Shazams

Lyrics

සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී සිහිනෙන් දුටු රුව සේම මන බඳවයි දෑස් දඟ කරමින් දැහැන් ගැනීම වලකයි දෑත් තදින් මා දෙඋර වටා පටලයි ඈ නමින් රාත්රිය ද කාලය නවතයි රෑ පුරාවට රාග ගිනි අවුලයි පෑ රැඟුම් දනියි සයනයයි අඳුරයි පෙර නැති මුත් දැන් තැන් නොතැන් හඳුනයි ඈ ලැඟුම් ගෙන සිතෙහි පෙම වපුරයි යහන මත රෝස මල් පෙති තැලේවී ඈ වෙනුවෙන් ඇතුලාන්තයෙන්ම දැවේවී අධිවේගී රිද්මයකින් හද ගැහේවී මා පෙම ඈ වත පුරා දිග හැරේවී සුරතින් මා සිරුර මත රූ අඳින්නී දුරින් නොහිඳ වියත් දුර මනින්නී නිම නොවෙන රැයක් වෙනුවෙන් යදිමින් ඈ ලිලී මල් පෙති මා වෙත දිග හරින්නී සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී දෙවඟන hestia දෙතොල පටලමින් බලන්න මගේ දිහා සරාගී ස්වරයකින් කියන්න මගෙයි කියා පැමින හමුවන්න සුරාන්තයේ දී මා හිඳින්නම් නුඹ එනතුරා පේවිලා කාමයෙන් රෑයම යන තුරා හේදිලා පෙම ගියත් සිරුර පුරා බේරිලා ඇය දකින්නෑ මාතෘකාවේ නිමාවක් කලීසී හිම වන් හසකැන් නැගෙද්දි ඇගේ වතිනා මියැදෙන්නම් මං ඒ හසරැල්ල මතීනා නොබිදෙන සිතකින් සමවැදි මා තදිනා ඇයයි තෙවෙනි ශික්ෂා පදය මා රකිනා ඇයයි මගේ සිහින සිටින විට මා නිදා වෙලී ඇත හදෙහි ස්නේහය නම් පනිදා යහන මත සිර කර මා ය දමිනා දෙතොලින් ඇය හිසෙත් පතුලෙත් දුර මනිනා තෙපුලින් පවා ස්වර්ගයේ දොර හරින්නී නිය තුඩින් මා ලය මත පිරිමදින්නී මා පිනිස මියදෙන සිහින දකින්නී මා ගයනා ගීතයේ තනුවයි කලීසී අකීකරු ශිරෝරූ හ රිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී සියුමැලියි දෙතොල් රතු පුල් සදිසි ශුංගාරී සිපගන්නමයි රිසී සිත තුල මවයි සිතුවම් අශීලී සසඳන්නම් මදාරා මලීනී අකීකරු ශිරෝරූ හරිදී මා නෙතින් ඇගේ නිතඹ සඟවාලීනී මා වෙත පායුව පුදා දනිස් දී නොහිඳ මා මතට එනු මැන කලීසී
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out