Music Video

Matath Kaviyak Liyanna
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Kasun Kalhara
Kasun Kalhara
Performer
COMPOSITION & LYRICS
Asha Abeysekara
Asha Abeysekara
Composer
PRODUCTION & ENGINEERING
Lahiru De Costa
Lahiru De Costa
Producer

Lyrics

යනවා නම් නුඹ ඈත දුරකට මටත් නොකියම නොඑන්න දුටුවොතින් සඳවතිය අහසේ යන තැනක තතු කියන්න නුඹේ මග දිග තුරුලතා වල මල් පිපී දැයි බලන්න අපේ ආදර කතාවේ කෙටි පටුන පෙති මත ලියන්න පියුම් දහසක් පිපුනු පොකුනක් හමූඋනොත් මග රැදෙන්න බඹර සමනල මී මැසින්හට සෙනෙහසේ කවි කියන්න ඉතින් නුඹ තව දුර ගියෝතින් මාව අමතක නොවෙන්න හිත හැදෙන්නට දුක නිවෙන්නට මටත් කවියක් ලියන්න
Writer(s): Asha Abeysekara, Kasun Kalhara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out