Top Songs By Damith Asanka
Credits
PERFORMING ARTISTS
Damith Asanka
Performer
Thanuja Sampath Herath
Music Director
COMPOSITION & LYRICS
Thanuja Sanjaya Herath
Composer
Lyrics
දේදුන්නක් පායලා
අහසේ සැනසුම් සිනාව,
මට දරන්න බැහැ මසිතම,
වෙලා බැඳුණේ ඔබෙ රූ
තිසරු ලියන් මදහස පා,
කරනා ආයාචනාව...
තිසරු ලියන් මදහස පා,
කරනා ආයාචනාව
මට දරන්න බැහැ මසිතම,
වෙලා බැඳුණේ ඔබෙ රූ
දේදුන්නක් පායලා
අහසේ සැනසුම් සිනාව,
මට දරන්න බැහැ මසිතම,
වෙලා බැඳුණේ ඔබෙ රූ
රඟමඩලේ ඔබ රඟමින්
ඔහු දෙනුවන් පිනවන විට
රඟමඩලේ ඔබ රඟමින්
ඔහු දෙනුවන් පිනවන විට
මට දරන්න බැහැ මසිතම,
වෙලා බැඳුණේ ඔබෙ රූ
දේදුන්නක් පායලා
අහසේ සැනසුම් සිනාව,
මට දරන්න බැහැ මසිතම,
වෙලා බැඳුණේ ඔබෙ රූ
Lyrics powered by www.musixmatch.com