Music Video

දේදුන්නක් පායලා - දමිත් අසංක 💙 Dedunnak Payala - Damith Asanka | Best Sinhala Songs
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Damith Asanka
Damith Asanka
Performer
COMPOSITION & LYRICS
Thanuja Sanjaya Herath
Thanuja Sanjaya Herath
Composer

Lyrics

දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ තිසරු ලියන් මදහස පා, කරනා ආයාචනාව... තිසරු ලියන් මදහස පා, කරනා ආයාචනාව මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ රඟමඩලේ ඔබ රඟමින් ඔහු දෙනුවන් පිනවන විට රඟමඩලේ ඔබ රඟමින් ඔහු දෙනුවන් පිනවන විට මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ දේදුන්නක් පායලා අහසේ සැනසුම් සිනාව, මට දරන්න බැහැ මසිතම, වෙලා බැඳුණේ ඔබෙ රූ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out