Lyrics

හමන සුලඟක් කීවා පුවත අපි වෙන්වෙනා නුඹට නෑ තව සීමා අපිට අපි දුර නිසා හෙට තනිවී ආයෙම ආ ගිය පාරෙම ඇවිදන් යන්නම් මන් තනියෙන් කවුරුත් නැති රෑ සඳ එලියෙන් ම්ම්ම් ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මඟ වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති වුණේ ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මඟ වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති වුණේ නුඹෙන් මා සෙව්ව ආදරේ මගේ නොවේද මට කියන්න දුක නිවෙන්න හදවතේ මා හා රැදෙන්න දුරින් මේ භවේ ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති වුණේ ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති වුණේ ඇහෙනවද ගැහෙන හදවත මගේ දැනෙනවද රිදෙන තැන් මට වගේ කියනවද කොහෙද මග වැරදුනේ අපිට ඇයි අපිව හිමි නැති වුණේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out