Music Video

Rosa Ru Lande | Dinusha Dissanayake / Upeka Nirmani | Piyawadani Theme Song | eTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Dinusha Dissanayake
Dinusha Dissanayake
Performer
Upeka Nirmani
Upeka Nirmani
Performer
COMPOSITION & LYRICS
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Lyrics
PRODUCTION & ENGINEERING
Naveen Dilshan
Naveen Dilshan
Producer

Lyrics

රෝස රූ ළඳේ තුරු යායේ මුනු මුනු ගෑවේ සඳ යාමේ පා නඟලා මගෙ දෑතේ වෙලි වෙලි ආවේ පැතු හීනේ රූ එලලා කඳුලේ සුසුමේ මට දෙන්න ආදරේ ළඳුනේ සිතුසේ සැතපෙන්න මා හදේ මට දැනෙනා සඳ ඔබ මාගේ හිත හැදෙනා කවි පොත වාගේ මා නිවනා මා පතනා රෝස රූ ළඳේ රෑ පුරා මවනා සරා කතා පෑ නුරා දැනුනා රැයේ පවා මා සිත බැඳුනේ ඈ නෙතු සඟලේ පෙම රෑ දිවා මැවේ ආකහේ මැවෙනා සඳේ රටා මා හදේ අතුරා මුවේ සිනා මා මන අරණේ නුඹ රුව සැනසේ මේ මතු සසරේ හිත නුඹ නිසා නිවේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out