Music Video

Paata Paatin (පාට පාටින්) | Upeka Nirmani & Dinusha Dissanayake | Diyani Teledrama Song | eTunes
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Upeka Nirmani
Upeka Nirmani
Performer
Dinusha Dissanayake
Dinusha Dissanayake
Performer
COMPOSITION & LYRICS
Chathurangana De Silva
Chathurangana De Silva
Composer
Shehan Galahitiyawa
Shehan Galahitiyawa
Lyrics

Lyrics

පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා මැවෙනවා අද මතකයෙ මාව සමනල සිහින සිත රැදිලා පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා හදවත ගැහුනා හැඟුමක් දැනුනා සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා හදවත ගැහුනා හැඟුමක් දැනුනා සුසුමන් සැලුනා ඔබේ රුව මැවුනා නිදි නොලා සිහිවෙනා සමනල තටුවක සුව රැදුනා පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා මැවෙනවා අද මතකයෙ මා සමනල සිහින සිත රැදිලා පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා මතකය මැවුනා සිතුවිලි නිවුනා සිහිනයෙ පෙනුනා සෙනෙහස වෙලුනා මතකය මැවුනා සිතුවිලි නිවුනා සිහිනයෙ පෙනුනා සෙනෙහස වෙලුනා නිදි නොලා සිහිවෙනා සමනල තටුවක සුව රැදුනා පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා මැවෙනවා අද මතකයෙ මා සමනල සිහින සිත රැදිලා පාට පාටින් පාටින් රෝස යායෙන් යායෙන් සීත පාවෙන් පාවෙන්නා රෑම සිහිනෙන් සිහිනෙන් තාම ආලෙන් ආලෙන් දෑස සිහිවෙන් සිහිවෙන්නා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out