Music Video

Priyantha Fernando - Sihina Lowe සිහින ලොවේ
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Priyantha Fernando
Priyantha Fernando
Lead Vocals
COMPOSITION & LYRICS
C T Fernando
C T Fernando
Composer
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ... සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ... මගෙ ශෝක සුසුම් පාවේ රස සිහින පැතුම් හාවේ නිතර ඔබේ දෙසයි බලන්නේ පෙම් මිහිරි ගීත රාවේ මේ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින් නසන ශෝකේ සුරතලි ඔබ තමයි ළදුන්නේ මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්රියාවී මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්රියාවී සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ... මගෙ ශෝක සුසුම් පාවේ රස සිහින පැතුම් හාවේ නිතර ඔබේ දෙසයි බලන්නේ පෙම් මිහිරි ගීත රාවේ මේ බඹර තුඩට ආවේ ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ කවියන්ගෙ අමර ලෝකේ රස දෙමින් නසන ශෝකේ සුරතලි ඔබ තමයි ළදුන්නේ මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්රියාවී මහද මන්දිරේ සාමේ ගෙනෙන සුන්දරී මාගේ රෝස මල් කුමාරී මා ප්රියාවී සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ... සිහින ලොවේ මිහිර මැවූ මාලී සිනහ නගයි ඔබයි මනාලී දසන් විදා සුර කෙල්ලක් වාගේ කෝමලී මා රගන්න මිහිරේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out