Lyrics

ජීවන මේ ගමන සංසාරේ යැවෙයි නම් අන්ධකාරේ නොලැබ ආලෝකේ යා හැකි දෝ සොයා මාර්ගේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ පේ්රම ප්රදීපේ මහදේ දැල්වුණ මේ දීප්ති විහිදේ විහිදේ දීප්ති විහිදේ විහිදේ මා ය ඒ විහිදෙන ආලෝකේ ඔබ ය පේ්රම ප්රදීපේ ඔබ ය පේ්රම ප්රදීපේ හද සෝකෙන් බර වූ නෙක වාරේ එයයි අනුප්රාණේ ඔබේ පේ්රම ලෝකේ නැත ඉන් මා මුළා වෙන්නේ ඔබ යයි නම් තනිව අන්ධකාරේ ඔබට ආලෝකේ දෙන්නෙමි තිරසාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ දිවි ඇති තෙක් මෙ සංසාරේ පේ්රම පහන අපි දල්වාලමූ අද ජීවන අඳුර නසන්ටා ජීවන අඳුර නසන්ටා ජීවනේ රස වෙයි තිර පේ්රමේ සුන්දර හදකින් පානා සුන්දර හදකින් පානා ඒ වාගෙයි පහන ආලෝකේ වූයේ සංයෝගේ සදා සංසාරේ එය නොම වෙයි එකාකාරේ එය නොම වෙයි එකාකාරේ ජීවන මේ ගමන සංසාරේ යැවෙයි නම් අන්ධකාරේ නොලැබ ආලෝකේ යා හැකි දෝ සොයා මාර්ගේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out