Listen to Wasana lowak (feat. Bathiya, Santhush, Thissa Nogodawithana) by Dushyanth

Wasana lowak (feat. Bathiya, Santhush, Thissa Nogodawithana)

Dushyanth

Pop

38 Shazams

Lyrics

වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. සුරූපි කෙල්ලේ. වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. සුරූපි කෙල්ලේ. වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ... සුරූපි කෙල්ලේ. දුගී පැලක තරුණයෙක් අතේ. රිදී මැණික් රත්තරන් නැතේ. දුගී පැලක තරුණයෙක් අතේ. (අතේ. අතේ.) රිදී මැණික් රත්තරන් නැතේ. (yeah boy.) මාළිගාව හැර දමාලා ආවෙ ඇයි කතේ. ආවෙ ඇයි කතේ. වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල (ah ah ah.) ආව කෙල්ලේ. සුරූපි කෙල්ලේ. (yeah he hey eh.) ලා ලල්ල ලල ලා. ලා ලල්ල ලල ලා. දෙමාපියන් මුදල් වතු පිටි. (hooo oo oo) එපා කියා පැලට ආ හැටි. දෙමාපියන් මුදල් වතු පිටි. (hi hi hi hi.) එපා කියා පැලට ආ හැටි. ලොවට පෙන්නුවානෙ නියම ආදරේ හැටි. (oooooo uh) ආදරේ හැටි. වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. සුරූපි කෙල්ලේ. වේදනා ලොවින් මෙමාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ. සුරූපි කෙල්ලේ. ලල්ල ලල්ල ලල්ල ලල්ල . ලා ලා. ලල් ලා. රිදී ඉරයි වැහි වලාකුලේ. පිපී සුවඳ දෙන නෙලුම් මලේ. රිදී ඉරයි වැහි වලාකුලේ.(hahaha) පිපී සුවඳ දෙන නෙලුම් මලේ. මගේ අන්ධකාර දිවිය ඔබයි එලි කලේ. ඔබයි එලි කලේ. වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. සුරූපි කෙල්ලේ. (අහ් අහ්) වේදනා ලොවින් මෙ මාව ගලවගත්ත මා සුරූපි කෙල්ලේ. (ah ah) සුරූපි කෙල්ලේ... (haha දුෂ්යන්ත්.) වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. (ah ah) සුරූපි කෙල්ලේ. වාසනා ලොවක් ගෙනාව දිව්ය ලෝකෙ ඉඳල ආව කෙල්ලේ. (ah ah) සුරූපි කෙල්ලේ.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out