Featured In

Credits

PERFORMING ARTISTS
Anjalee Herath
Anjalee Herath
Performer
Nimesh Kulasinghe
Nimesh Kulasinghe
Performer

Lyrics

නෑකම නෑ ඕනෑකමයි ලොකූ ඇයි මිනිසුන් හංගාන බිලි කොකූ මේ ලෝකේ රතු ලේ තමයි උකූ දෙවියනේ කියන් ඇනලා දෙකක් ටොකූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා ජේසූ බුදුන් අල්ලා දෙවියන් එක පැත්තේ මිනිසුන් තමයි ආගමට ගහ මරා ගත්තේ විවිධ වුණත් වැහුවාම හැඩයි එක අත්තේ පන්සලේ මිසක් දන්සලේ සෙනඟ අඩු නැත්තේ මගුලට මළගෙට තරඟය පේනා ලොකුවට පෙන්වන්න තමයි ඕනා යැව්වට වෙන අය සඳ වෙත යානා අපි බය එයි කියලයි මහ සෝනා මේ ලෝකේ හැම දෙනා කළු සුදූ නෑ කවුරුත් තනිකරම පිරිසිදූ සැප දුක දෙක හෑමදෙනාටම පොදූ මාරයා ඇප නැතිවම අහයි නඩූ ආදරයේ දේවාලෙ දෙවියො මග දමා බිම නොබැලූ දෙවියන්ට වඳී දණ නමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා ජීවිතයේ ආයුෂ කෙටියි තමා හිස් තැන් ළඟින් තියනවා කොමා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out