Listen to Heena Thataketa (feat. Nadini Pramadasa & Killer B) by Chillie

Heena Thataketa (feat. Nadini Pramadasa & Killer B)

Chillie

World

2,696 Shazams

Lyrics

හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා. පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා. හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා. පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා. බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන්න මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා එහෙම වෙලාවට යහන පුරාවට නුඹගේ සුවඳ සෙව්වා. හංසියේ පාන සිනාවට ලෝබ වෙලා මම කඳුලු පවා සැලුවා. හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා. පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා. බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන්න මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා බලා ඉන්න ඇස් දෙක දල්වා හිතේ ඇල්ම මා වෙත රන්දා මුවා වෙන්න මල් පෙති තිබ්බා සුසුම් ඇවිත් තොල් පෙති සිම්ඹා හංසියේ ඔබ මොනවා කලත් මම ඔබට හෞදෙ පිදුවා මගේ හීන ලොවේ පෙම් රැජින වෙලා ඔබ තුරුලු වෙලා හිටියා පපුවට. හීන තටාකෙක මූන බලාගෙන ඔබට කතා කෙරුවා. පාර පුරාවට ආල නුරාවට අපට කතා හැදුනා.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out