Music Video

Tikiri Manike
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
Ishaq Beig
Ishaq Beig
Performer
COMPOSITION & LYRICS
Stanley Peiris
Stanley Peiris
Composer
Torana Music Box
Torana Music Box
Composer
PRODUCTION & ENGINEERING
Stanley Peiris
Stanley Peiris
Producer

Lyrics

ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා... ගලන දොලෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හෙවනට වීලා ගලන දොලෙන් ඇඟ සෝදාලා කිරල ගහේ හෙවනට වීලා නෙළුම් කොලේ එතන තියාලා ටිකිරි මැණිකෙ ඇඹුල බෙදනවා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා... නියර දිගේ ගොවියෝ එනවා බෙදන ඇඹුල රසකර කනවා නියර දිගේ ගොවියෝ එනවා බෙදන ඇඹුල රසකර කනවා ඔමරි හිනා හඬ පැතිරෙනවා මුළු ගමටම කිරි ඉතිරෙනවා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා ගොවිරාල ගොඩට ඇවිල්ලා ටිකිරි මැණිකේ ඇඹුල ගෙනල්ලා...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out