Lyrics

හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත් මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනකන් එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත් නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනකන් නුඹ එක්ක මා ඉන්නම් නුඹේ රහස ම වෙන්නම් මගෙ රහස නුඹ හට මං මුමුනන්නම් මගෙ සතුට නුඹ වේ නම් මගෙ රහසින් සැනහේනම් මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම් ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට මන්දාරම් වැහි වැටෙන වෙලාවට තරු අතරින් අහස බලාගෙන නුඹේ රුව හෙව්වා මම හැම රෑකම සිත්තම් කළේ නුඹේ ආදරේ ඇවිදන් යමි නුඹ හා (හා හා හා) නුඹ එක්ක මා ඉන්නම් නුඹේ රහස ම වෙන්නම් මගෙ රහස නුඹ හට මං මුමුනන්නම් මගෙ සතුට නුඹ වේ නම් මගෙ රහසින් සැනහේනම් මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම් හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම් උහුලන්නද මං තවත් මගෙ ලොව යලි නොනිමෙන සේ නුඹේ හිත ළඟ තනිවෙනාකන් එක බැල්මෙන් නැළවෙමි නුඹ ගාවින් ඉඩ ගන්නද මං තවත් නුඹ ළඟ මා සැනසෙන සේ නුඹේ නෙතු දැක හිනහෙනාකන් නුඹ එක්ක මා ඉන්නම් නුඹේ රහස ම වෙන්නම් මගෙ රහස නුඹ හට මං මුමුනන්නම් මගෙ සතුට නුඹ වේ නම් මගෙ රහසින් සැනහේනම් මගෙ ආලේ නුඹ ළඟ මං අයදින්නම්
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out