Music Video

Mal Mal Mal
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
Chandrasena Hettiarachchi
Chandrasena Hettiarachchi
Performer
Radeesh Vandebona
Radeesh Vandebona
Performer
COMPOSITION & LYRICS
Radeesh Vandebona
Radeesh Vandebona
Composer
PRODUCTION & ENGINEERING
Radeesh Vandebona
Radeesh Vandebona
Producer

Lyrics

මල් මල් මල්, මල් මල් මල් මල් මල් හසරැල් පාලා නිල් නිල් නිල්, නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිනි දීලා පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා සිතා ගන්න බෑ ඔයා දන්නේ නෑ මං එ්... තරම් අාදරෙයි සෙනෙහස වින්දා, හද මල් පුබුදා ඔබ මා තුරුලේ රන්දා කඳුලැල් සුසුමන් අෑතට අැදුනා ඔබ මට හිමි වූ හින්දා සෙනෙහස වින්දා, හද මල් පුබුදා ඔබ මා තුරුලේ රන්දා කඳුලැල් සුසුමන් අෑතට අැදුනා ඔබ මට හිමි වූ හින්දා සිතා ගන්න බෑ ඔයා දන්නේ නෑ මං එ්... තරම් අාදරෙයි සිත් අහසෙ දුටු සිනහා පිරීතිරී යන හින්දා මල් යායයි, බිඟු රෑනයි සිනා මනාවන් පෑවා සිත් අහසෙ දුටු සිනහා පිරීතිරී යන හින්දා මල් යායයි, බිඟු රෑනයි සිනා මනාවන් පෑවා සිතා ගන්න බෑ ඔයා දන්නේ නෑ මං එ්... තරම් අාදරෙයි මල් මල් මල්, මල් මල් මල් මල් මල් හසරැල් පාලා නිල් නිල් නිල්, නිල් නිල් නිල් නීල නෙතු හඬවාලා සිත් සිත් සිත් සිත් සිත් සිත් සිතට දුක් ගිනි දීලා පිටුපාලා යන්නේ නෑ ඔයාව තනිකර දාලා සිතා ගන්න බෑ ඔයා දන්නේ නෑ මං එ්... තරම් අාදරෙයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out