Featured In

Credits

PERFORMING ARTISTS
Senanga Dissanayake
Senanga Dissanayake
Keyboards
Methun Sk
Methun Sk
Performer
Rasika Meddegoda
Rasika Meddegoda
Acoustic Guitar
COMPOSITION & LYRICS
Senanga Dissanayake
Senanga Dissanayake
Composer
Methun Sk
Methun Sk
Composer
PRODUCTION & ENGINEERING
Senanga Dissanayake
Senanga Dissanayake
Producer
Amala Mihiranga
Amala Mihiranga
Recording Engineer
Vinod Melpitiya
Vinod Melpitiya
Mastering Engineer

Lyrics

වෙනදා වගේම සුවඳයි හිත මාරුතේට සැරසෙයි හැමදා වගේම පුරුදුයි නුඹ ඈත යනවා නියතයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි තවම හැමදාම ගීත ලියවෙයි දුක වාව ගන්න ආසයි මතුදාක දෑස පියවෙයි නුඹෙ රූපේ මතකේ දියවෙයි පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම වරලසේ සුවඳ හොඳට පුරුදු මට ඈ නොමැති ලොව සුන්දරයි තවම පාලුවේ සතුට හොඳට පුරුදු මට නුඹ නොමැති ලොව සුන්දරයි තවම
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out