Lyrics

කුමරියේ සිත මගේ නුඹ කෙරේ තතු සොයනවා තතු සොයමි මා කිඳුරියේ සුරලියේ සු රඟනියේ යලි නැවත මාහා නුබ නොමැත මාහා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ මසිත පාරා ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා හමු වුනා හිනහුනා සැනසුනා අපි ලං උනා අපි වෙන් උනා තනි උනා සිරවුනා ගුලිඋනා තව සිතමිමා තනිවම මෙමා මිතුරියේ සොඳුරියේ කෙලෙසදෝ වැරදුනේ ආදරේ මසිත පාරා ආදරෙන් අන්ද සේ කෙලෙසදෝ මේ මගේ ජීවිතේ වේදනා
Writer(s): Ashan Perera, Dileepa Madushan Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out