Lyrics

නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා ගුම් නාදේ රෑනින් රෑනේ මී මැස්සන් රෑනක් සේ ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ සිත් යායේ සිත් මල් පීදී මල් මීදෝ වෑහෙන්නේ හීනෙන් දුටු පාරදීසේ සිත්තම්දෝ දිස් වන්නේ හා... ආ... හා... ආ... ගංගා දියේ සීතේ දිය වැල් සැරයි පාවී නොයා ඔය වාගේ උන්නොත් හොදයි පෑවාට සිත් සේ දස්කම් දගකාරකම් මා ගාව ඉන්නයි කීව්වේ හැර මෝඩකම් මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්රීතියෙන් මුලු ලොව පෑ ආදරෙන් සත්තයි... ලැබේ ජීවිතේ මේ නිදහසේ ගීතයෙන් හිත හිනැහේ ප්රීතියෙන් මුලු ලොව පෑ ආදරෙන් සත්තයි... ලැබේ ජීවිතේ නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා ඕ... හන්තා කෙරේ කව්දෝ රහසින් එබෙයි හැංගී බලා ඔය කව්දැයි ලංවී කියන් ම්... කෝලම්ද සෙල්ලම් කාලේ හරි නාඩගම් මා ගාව ඉන්නයි කීවේ හැර මෝඩකම් මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන් මුලු ලොව පෑ ආදරෙන් සත්තයි... ලැබේ ජීවිතේ මේ මනරම් යාමයේ හිත පිරුනා ජීවයෙන් මුලු ලොව පෑ ආදරෙන් සත්තයි... ලැබේ ජීවිතේ ගුම් නාදේ රෑනින් රෑනේ මී මැස්සන් රෑනක් සේ ආකාසේ අත්තටු විහිදා ඉගිලෙන්නේ සන්තෝසේ සිත් යායේ සිත් මල් පීදී මල් මීදෝ වෑහෙන්නේ හීනෙන් දුටු පාරදීසේ සිත්තම්දෝ දිස් වන්නේ නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා නා
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out