Top Songs By Madhuka Wijesinghe
Similar Songs
Credits
PERFORMING ARTISTS
Madhuka Wijesinghe
Performer
COMPOSITION & LYRICS
Madhuka Wijesinghe
Songwriter
PRODUCTION & ENGINEERING
Madhuka Wijesinghe
Mixing Engineer
Lyrics
රැවටුනු හිත සුන්බුන් වේවිද
සුන්දර එදවස ගැන නුබ හිත හිත
පැවසුව වදනන් ඒ නුබමද
නොමැකෙන සේ අද
හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා ...
ඈත අල්තාරෙ
පියබ ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ
සිහින නෑ පාවේ
දුරට ඇදුනාවේ
නුබට දුන් ආලේ
හදෙහි නෑ ආයේ
හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා ...
ඈත අල්තාරෙ
පියබ ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ
හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා ...
Lyrics powered by www.musixmatch.com