Listen to Thiyariya (feat. Pridy & Leo) by Zany Inzane

Thiyariya (feat. Pridy & Leo)

Zany Inzane

Hip-Hop/Rap

3,088 Shazams

Lyrics

Yeah Hey වාද්දුව #Rap-verse1 ආස නෑ ඩෝ මං කරන්න ප්රාණ ඝාත කලාව ලිස්සන ගහා මං නගින්නේ පිහිදලා බාධක කරන්න බැරි දේවල් කියවලා නෑ බං තාම තව කලාවේ රැප් උපදීවා අපි දාව මටම කෙලවන්නෙ කලින් මගේ හිතවතා ඉතින් මොකටද උගේ ගැන මට කතා තොපි Gangster පොඩි උන්ගෙන් ගුටි කකා එලවලා දැම්මේ අපි කලාවේ කනකොකා අපි පඩුරු ගන්න දෙවියෝ නෙවෙයි බිලිම ගන්න යක්කු සෙල්ලමේ නිවිලා තිබ්බ ගිනි දැල්ලත් අප කරනවා පත්තු මං කාලා නෑ බං කාගෙන්වත් අදාල නෑ බං රට්ටු දැන් ලගට ඇවිල්ලා බලපං යාලු බොලද අපිද සත්තු ඉදගන්නේ හරි මැදින් ගන්නේ නෑ මං නම් පැත්තක් උඹලා තණකොල මේ වචන විසි කැත්තක් දෙබර වදේකට ගල් ගහන්න බයයි වැද්දත් බොලාට ගවුම තමයි ගැලපෙන්නේ මොනවා ඇන්දත් කොල්ලෝ මැජික් වගේ බලං ඉන්නේ මා දිහා උඹ හරි කවුරුත් අදාලම නෑදිලා ගොඩක් කල් දිවේ විස ගෑවිලා හුලග වගේ සාතන් ඇදෙයි ඇගේ ගෑවිලා අපිත් එක්ක දිව්ව ගොඩාක් කොල්ලෝ මග තාම අඩෝ පෙන්නුවේ නෑ බං සෙල්ලමේ අපේ වැඩ තාම නවත්තපං උබේ රැප් මල මකබාව කොහේ ගියත් අපි වටේ අපේ ජනතාව #Pre-hook මේක බටහිර නිග රැප් සාදේ ජීවත් වෙන්නෙ රජවරු වාගෙ මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ ගහන්නෑඩෝ ගේම් හොර රහසේ ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ උසාවිය රැප් නඩු වාරේ Niggah #Rap-verse2 ජීවත් වෙන්නේ පොලවේ වැටෙද්දී සැප නාඩිය සීතල කාමර නෙවෙයි මට පුරුදු මේ දාඩිය දිව්ය ලෝකේ නෙවෙයි ඉල්ලන්නෙ නරකාදිය මගේ වදන් වලින් මාලිගාවත් දෙදරා ගිය ඩිලා කිව්වා හරි මේවා සැප දාපු ප්රාන දැන් පිස්සෝ වගේ තමයි මේ රටාව කැඩුනාම මරන්නේ වදන් සිහිය නැති වෙන්න වැදුනාම මේ ඇත්ත ලෝකේ ජිවත් වෙන්නේ අපි තුන්දෙනාම ආදරෙයි සැපට දුක වින්ද හින්දා කෝටි ගනන් කවදාවත් අපි ඇඩුවේ නෑ ගෑනු බදන් කොල්ලෝ කිව්වේ අඩෝ සැනි උබේ මාර වදන් අපි එද්දී ගොන්නු රැල දිව්වේ ගාල කඩන් කවුද මාව බලන් කොපි කලේ අපේ රසිකයෝ බං අද ඉන්න බහුතරේ මට ගරු කලොත් තමයි ආපස්සට ගරු කලේ නැත්නං ගනන්ගන්නෑ කාවවත් කොනට තල්ලු කලේ අනිවාරෙන් කොල්ලෝ වෙන්නේ අන්දමන්ද මම සරදියෙල් මේක උතුවම් කන්ද අදහන්නේ වාද්දුව පනදුන්නේ ලන්ද කොල්ලෝ මට නහරයා කිව්වේ නිකන් ද නාස්තිය පිලිවෙලයි ඒකයි අපේ තියරිය පොල්ලෙන් ගැව්වා වගේ වැඩ ඉන්නේ නෑ මං කිය කිය අපි තුන කෙලින් කවුරුත් ඕනේ නෑ බං සහයට මගේ වදන් හෙරොයින් ඇදපං කොල්ලෝ නහයට මේක බටහිර නිග රැප් සාදේ ජීවත් වෙන්නෙ රජවරු වාගෙ මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ ගහන්නෑඩෝ ගේම් හොර රහසේ ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ උසාවිය රැප් නඩු වාරේ Niggah කවුරු කවුරුත් නෙවෙයි හිත මාව කලාවටම බර කරා Hitler'ගේ හමුදාව එලිවෙනකං මුර කරා මං පිත්ත අරන් එද්දී උබලා හය හතර දුර කරා අපි ආයේ කියන්නෑ තොපිට එකපාරක් සැර කරා මගෙ සහෝදරයා ලියෝ අපි බලං හිටියා කාලයක් සැනි කිව්වා වගේ ඉල්ලන්නේ නරකාදියක් මගේ එකෙක්ට අත තිබ්බොත් මාස තුනෙන් දානයක් මැරුණත් දුක නෑ මං සැප දාපු ප්රානයක් ඕවා කරුම දැනී මරුම අපි ගේමේ ඉන්නෙ උඩම ඔය පදම මහලු මඩම තොපිලා ගෑනු වගේ ලෙඩම යන්න මොන්ටිසෝරි අදම අපේ ඇස් විතරද බරම අන්නාසි වත්තක් මැද්දෙන් දුවපං උස්සගෙනම සරම අපි උඩට යද්දී කෑ ගහන්නේ මී හරකා සමානයි මගේ වදන් වගේ රස පැණි වරකා සෙල්ලමේ ඇඹුල වැඩි වෙන්න දෙන්නම් ගොරකා මුගටියත් අදාල නෑ මොකද මම පොළගා දුවපං ඒ බලපං මේ කැඩිච්ච වාහන වින්කලෙ සිංහලේ ගලන්නේ රැපට Yo දගලන්නේ කබරයෝ වුර්කයෝ තුනක් මැද්දේ තනි වෙන්න එපා සිංහයෝ මල් සිංදුව කෝ ඩෝ උඹේ රැපේ Flow කෝ ඇල්ල ලගදි රාවනා සීතව නවයි වන්ඩි නෙවෙයි තාම යන්නේ කකුල් දෙකයි මමයි ඔය දුරදි බුරන බල්ලෝ අපිට ලගට නැට්ට වනයි වද වෙන්නෑ කලාව අපි දෙන්නා ළමයි මේක බටහිර නිග රැප් සාදේ ජීවත් වෙන්නෙ රජවරු වාගෙ මගේ ලග මවන්නම් මං උඹ හිතනා දේ ගහන්නෑඩෝ ගේම් හොර රහසේ ඩබල් එකේ පිල් ගලවන්නේ මොණරාගේ බස්නාහිර කෙල්ලෝ චෙරි වාගේ මිරිකලා ගන්නේ උන්ගේ උතුරන රාගේ උසාවිය රැප් නඩු වාරේ Niggah Brother _b Sri lanka.
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out