Lyrics

රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක වේවි අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවි පුංචි සන්දියේ සෙල්ලම් කළ හැටි තවමත් මට මතකයි වෙරළ දිගේ ගං ඉවුරු දිගේ ඇවිදපු හැටි මට මතකයි යව්වනියක වී ඔබ මා අත ගෙන මේ සැන්දෑ යාමේ සොඳුරු ආදරේ මිහිර විඳින්නට මේ සුමිහිරි යාමේ මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... රැය පහන් කළා ඔබ ගැන සිතමින් මා හද උමතුවෙන් නීල නුවන් දකිනා තුරු ඔබගේ මා නෙත් අවදියෙන් සොඳුරු ආදරේ මිහිර විඳින්නට අප සිත් එක වේවි අපේ ආදරේ උණුසුම ලබමින් ඒ සිත් සැනසේවි. මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ... මා සුන්දර සිහිනයක් මැව්වා අප වට කර සිහිනයක් මැව්වා ඔබ මගේ කර සිහිනයක් මැව්වා ප්රියාදරියේ...
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out