Lyrics

ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ ඇතත් ලො දහමින් සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන් ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම් කරනු බැරි තහනම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි සඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම් හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැගෙන මගේ ප්රේමය ඒ වගෙයි මනරම් පුදුමවෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නෙමි නුඹට හිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
Writer(s): Gunadasa Kapuge, Yamuna Malini Perera Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out