Listen to Madiyam Raa (feat. D Rulz, Vishu MS, Izzu) by Dinesh Hemantha

Madiyam Raa (feat. D Rulz, Vishu MS, Izzu)

Dinesh Hemantha

Hip-Hop/Rap

2,639 Shazams

Lyrics

උබේ අතින් අල්ලන් යන්නයි හිටියේ කතරගම අපේ ආදරේ නතර උනා අතරමග ඔලු කැරෙකේ විකාරෙන් වගේ හතර අත උබේ නම්බරේ අන්තිම අංක හතර හත උබ පස්සෙන් එන්න ඉස්සර තිබ්බ ඉස්සෙක් නම් දැන් ඉස්සා නැ සතුටෙන් ඉන්න පිස්සෙක් මන් හයේ පහර වැඩි උබේ තනතිල්ලේනම් හොද සෙල්ලන් දාලා ඉන්නේ සැනසිල්ලේ මන් පුංචි ලිදේ වතුර රහයි ඒකයි හොද වල්ල මහගිරි දබේ නැග්ගේ නැනේ අල්ල අල්ල උබ නරියෙක් මම සල්ලි නැති මිදි වල්ල ඉතින් ගිනි ගන්නේ රත් උනාමයි මගේ දල්ල කියන්න දේවල් නම් ගොඩයි ඒකයි මේකයි ඇත්ත ඇතුල් පැත්ත වගේ නෙවෙයි උබේ පිට පැත්ත බොරු බේගල් කියන් තියන් හිටියේ වටේ හැත්ත අවසානෙටත් උබේ හිතේ තිබ්බේ අකැමැත්ත දුර පේනා හීනෙක තටු සිදලා කදුපාරක සීතේ මාව තනිකරලානෙතු කැල්මේ කෝල හිනා බොරුවක් මේ ප්රේම කතා සංසාරේ නේත්රා මානේ හැරදමනා කෙල්ලෙ මට නුබ දැන් ගස්සපු හීන කටුකයි ආදරෙ අද කෙල්ලෙ නුබ ගීය එක්වෙන්න බෑ මට මන්දාකිනි පේන තරු දහසක් අතරෙ තනි තරුවක් ගේන ආදරෙට දැම්මෙ Baby සුරංගනා කතා වාදනේට මම ගයයි වීනාව බබා මකා දමා ගියා ආදරේ කලා ඔයා කම් සැප මගෙ ඇගෙ එක්ටැම් කලා ඔයා ගාව මට්ටු මම ලෝකයට සත්තු දැකපු හීන හෙව්වෙ අද දුන්නෙම තොත්තු රෝස කැලේ ගාව මාව කැව්වෙම පිට්ටු Baby Nowty මම දැන් ලියන්නෙම සිංදු මතක නැද්ද එදා අපෙ කාමරේ හත්තර බිත්ති මුල්ලෙ ඇද උඩ යාවුනේ පාවුනේ සාගරේ මාවතේ මම තමයි සිල් බිංද කුමරා මාලිගේ පේනා හීනෙක තටු සිදලා කදුපාරක සීතේ මාව තනිකරලානෙතු කැල්මේ කෝල හිනා බොරුවක් මේ ප්රේම කතා සංසාරේ නේත්රා මානේ හැරදමනා ආදරෙනම් වචනේ කාටෙ මන්තරේ වගේ අනිත්පැතට මන් දෙන්නන් ඒවා වැඩක් නෑ නේ පැත්තට වෙලා ඉන්නන් බලාගෙන මගේ වරේ කේන්දරේ තිබ්බ ඕවා කවදාවත් වෙන් නේ නැ නේ ඔයා ගියා එදා මතක් උනා මට ගාතා මම දාගෙන ලිව්ව පොත්තක් පිරෙන්නට කතා කාමරේ දුමයි ඇති කෙල්ලෙ ඔයාවනන් එපා 10 අඩි වලින් මැනික් පතලක් ඩෝ එයා දැක්කමන් කෙල්ලේ ඔයා මට හොදට දුන්න ගින්න ලෙඩා මිය ගියත් ලෙඩෙ විසයි ඩෝ නොමැරෙන්න අම්මට දුන්න තැන දෙන්නැ මැරුවත් මන් උපදින්න පැත්තක දැම්මාඅන්තිම පාරටත් දැනගෙන හිත් රිදවන්න showti හිටිය ලොකු කාලයක් showti ඔයාම ඉල්ල උනා හැමදේම ඔය හිනාවට බිල්ල හිතිල තියෙන්නෙ දැන්නන් මාර වදයකින් මෙල්ල උනා එදා ඔයා මට බොරු කාර කෙල්ල
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out