Listen to Handa Allanna Aasa Gamana by Wayo

Handa Allanna Aasa Gamana

Wayo

Indian Pop

6,754 Shazams

Lyrics

කඳුළු තිබුණා ද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වා ද හාමතේ පැදුරු නැති රෑක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ පුරන් වූ දාක ආදරේ තුරන් වූවා ද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුනා ද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ සතුට හෙව්වාට දස අතේ කඳුළු ආවා ද හිතුමතේ නොමැති වූ දාක කැමති දේ අඳුරගත්තා ද හිත අපේ අපි ආ ගිය පාරේ කෙලවර නෑ පේන මානේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ අහසේ හඳ අල්ලන්න ආස ගමනේ
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out