Lyrics

ආපසු ඔබගේ ආදරයෙන් කොහොමද හිත රිද්දන්නේ නැති වූ දේවල් ගැන දුක නෑ හිස් අහසේ පාවෙන්නේ දුෂ්කර කාලය අවසානයි මා මිය ගොස් ඇති බව සත්තයි මගෙ හිත දැන් හරි නිශ්ශබ්දයි ඔබ නොදකින මා ඔබ ලඟමයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි සිහින හරී ලස්සනයි ගමන හරී දුෂ්කරයි ආ මග මායේ බරයි ඈතක මා තනිවමයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි යළි මා නොයෙනා බව දන්නව නේදෝ ඔයා නොසිතනු මා ගැන මතු දාකදි මතකේ නිසා කාලය මා රහසේ ගෙවා ආලය මා පා කළා ආදරයේ යාගයයි මා දන්නේ එක දෙයයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out