Listen to Jazz Landa (iClown Remix) [feat. Ravi Jay & Charitha Attalage] by Nuwandi

Jazz Landa (iClown Remix) [feat. Ravi Jay & Charitha Attalage]

Nuwandi

Electronic

42 Shazams

Featured In

Credits

PERFORMING ARTISTS
Nuwandi
Nuwandi
Performer
Charitha Attalage
Charitha Attalage
Performer
iClown
iClown
Remixer
COMPOSITION & LYRICS
Charitha Attalage
Charitha Attalage
Songwriter

Lyrics

Yoh කරකැවෙනා මනසා රැය සරසා දැන දැන රැවටවෙනා සිත රවටා Jazz ගයන ළඳ මං Jazz වයන ළඳ මං ස්වර වරණ පරදා මෝඩ හිනා ඇහෙනා ස්වර හත රවටවා Jazz ගයන ළඳ මං Jazz වයන ළඳ මං Westනාහිර අඳුර මත හෙව්වා ජීවිතෙ පාට පාට දැවෙන ගතින් මිදිලා යන්නයි ඕන ඇත වෙන්න මා මත් අමතක වෙන්න දැනෙන දුක ඉඩ දෙන්න එන්න සතුට නොබලන් මදෙස වෙසඟනක විලස දෛවයෙන් බැට කෑ සිත ඉකි බිඳියි ඇහුණද? දැණුනද? ඒ දුක මසිත ගයන සිනා මුවින් මේ සංගීතය මැද එන්න මගෙ අතගන් රාග ලොවකට යං ගිනි දැවෙන නග්න මුළු ගත සිපගන් ඇත මියැදුනු හීන ළමැද මැද එමට එන්න දෙන්න ඒවට පණ පිබිදෙන්න කාලය දෙයි සංගීතය මේ ජීවිතෙ ගයන ශෝක තනුව මං විය විඳින්නයි ඕනි ජීවිතෙ විඳවන්න නෙවෙයි නං මට කුමටද රියැලිටිය Jazz වයන ළඳ මං ඉගිලෙනු අකමැති ගයන ළඳ මං ස්වර වරණ පරදා (Yoh) මෝඩ හිනා ඇහෙනා ස්වර හත රවටවා Jazz ගයන ළඳ මං Jazz වයන ළඳ මං Yoh Jazz gone
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out